කර්මාන්ත අමාත්‍යාංශය යටතේ තිබූ “ශ්‍රී ලංකා ක්ලයිමේට් ෆන්ඩ් පුද්ගලික සමාගම” පරිසර අමාත්‍යාංශයට එක් කරමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තාවේ.
කර්මාන්ත හා පරිසර අමාත්‍යාංශ විෂය පථයන් වෙනස් කරමින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයට අනුව කරමාන්ත අමාත්‍යාංශයේ විෂයය පථය මේ අනුව වෙනස් වී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...