දේශීය පුවත්

මහ බැංකුව විසින් මුදල් අමාත්‍යවරයාගේ සහ මුල්‍යය මණ්ඩලයේ උපදෙස් පරිදි අමාත්‍යය මණ්ඩලයේ හෝ පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් තොරව රුපියලේ අගය පාකිරීමට තීරණය කිරීමෙන් පසුව සතියක් තුල රුපියලේ අගය රුපියල් 72කින් පහත වැටී ඇති බව වාර්තාවේ.ඒ අනුව වානිජ බැංකුවල අමෙරිකානු ඩොලරයක විකුනුම් මිල රුපියල් 275ක් සහ ගැනුම් මිල රුපියල් 265ක් ලෙස සටහන් වී තිබේ. මහ බැංකුව විසින් රුපියලේ අගය පා කිරීමට තීරණය කළ අවස්ථාවේදී එම අගය රුපියල් 260ක මට්ටමේ පවතිනු ඇති බවට උපක්ලපනය කරන ලදී.මේ වන විට කළු සල්ලි වෙළෙඳ පොළ තුල ඩොලරයේ අගය රුපියල් 290 සිට 300 දක්වා ඉහළ ගොස් ඇති බවද වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More