2021 අප්‍රේල් මාසයේදී රුපියල පාකිරීම මගින් අවප්‍රමානය වන්නට ඉඩ හැරියානම් අද පවතින විනිමය අර්බූදයඇති නොවන බව හිටපු මහ බැංකු නියෝජ්‍යය අධිපති ඩබ්ලිව් ඒ විජේවර්ධන මහතා පවසයි.
නමුත් 2021 ඔක්තෝබර් මාසයේදී මහ බැංකුව විසින් ඉදිරිපත් කළ ආර්ථික ප්‍රකෘතිය සඳහා වන මාර්ග සිතියම තුළ රුපියල අවප්‍රමානය කිරීම හෝ පා කිරීම පිළිබඳව සඳහන් නොවූ බව ද ඔහු කියයි. ඒ අනුව දීර්ඝ කාලීන සැලසුමකින් තොරව ආණ්ඩුව විසින් ආර්ථිකය හසුරුවන බවට ඔහු චෝදනා කරයි. කෙසේ වෙතත් මුල්‍යය අරමුදලට යා යුතු බවට උපදෙස් දෙන සියළු දෙනා රුපියල අවප්‍රමානය කිරීමට එකඟ පිරිසක් බව දක්නට ඇත. මහ බැංකුවේ බොහෝ නිලධාරින් මුල්‍යය අරමුදලේ ” කෝකටත් තෛලය” බෙහෙත් බොන බවටද චෝදනා එල්ල වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...