මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ වන විට දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත් වී ඇති බව වාර්තාවේ.
බැසිල් රාජපක්ෂ මහතා සමග සංචාරය සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම්, එස්. ආර් ආටිගල මහතා ද එක්වී ඇති බවද වාර්තාවේ.
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පසුගිය දිනක ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා සිටියේ සිටියේ, ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ මිලදී ගැනීම සඳහා ඉන්දියාවෙන් අමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබා ගැනීමට අදාළ ගිවිසුම් අත්සන් කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාව බලා පැමිණෙන බව පවසා තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...