එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය මාර්තු 22-23 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වනු ඇත. මෙම සංචාරයේදී උපලේකම් නූලන්ඩ් මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ,විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් සහ විදේශ ලේකම් අද්මිරාල් මහා...
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපතිනී ජුලී චන්ග් අතර හමුවක් අද (21) සිදුව තිබේ. ඒ, කොළඹ පස්වන පටුමගෙහි පිහිටි රනිල් වික්‍රමසිංහගේ නිවසේ දීය. ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික අර්බුදය පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරුණු බව දේශප...
ත්‍රස්තවාදය වැළැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පත නමින් ඉදිරිපත් කර මාර්තු 22 දින සම්මත කර ගැනීමට යන පනත් සංශෝධනය මුළුමනින්ම වංචාවක් හා බොරුවක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. මෙම අදහස් ඉදිරිපත් වූයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මාර්තු 21 දින නුගේගොඩ එම පක්ෂ ක...
තිබ්බටුවාවේ සුමංගල මල්වතු පාර්ශ්වයේ මහා නායක හිමියන් සහ වරකාගොඩ ඥානරතන අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන් විසින් ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා යෝජනා 13ක් ඇතුළත් ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉයේ (21) බාරදෙනු ලැබූහ. එම ලිපිය මගින් මහනායක හිමිවරුන් විසින් දෙස් විදෙස්...
මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසන්නේ පවතින තත්වය යටතේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ජාත්‍යයන්තර මුල්‍යය අරමුදලේ සහය ලබාගැනීමේ තීරණය ගැනීමට සිදුවන බවයි. ඒ අනුව රට තුල පවතින තත්වය යටතේ මූල්‍ය අර්බුදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යොමු වීම...
‘දෙමළ ඊළම හදන පාර දිගේ ලංකාව අරගෙන යනවද කියලා ප්‍රශ්නය ගැටලුව අද අපිට මතුවෙලා තියෙනවා මිත්‍රවරුනි . ඉන්දුනීසියාවට කරපු දේමයි ලංකාවට කරන්න හදන්නේ ඒ ඇමරිකානු න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන අවලස්සන ඇමරිකානුවා බැසිල් රාජපක්ෂ යි කියලා අපි බය නැතුව ප්‍රකාශ කරනවා...
නිට්ටඹුව පොලිස් වසමේ හොරගොල්ල ඉන්ධන පිරවුම්හල අසලදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. ඊයේ (20) රාත්‍රි කාලයේදී එම ඝාතනය වාර්තා වී ඇති බව පොලීසිය පවසයි. ඉන්ධන ලබාගැනීමට පැමිණි යතුරුපැදිකරුවෙකු හා ත්‍රිරෝද රථ රියදුරෙකු අතර ආරවුලක් ඇතිවී තිබේ. පසුව ත්‍රිර...
මගේ මල්ලීට කිසිම ලෙඩක් තිබුණේ නැහැ. මල්ලී මැරුණේ මේ රජයේ වරදින් කියලා මම බය නැතුව කියනවා. මොකද අපේ පැත්තේ භූමිතෙල්වත්, ගෑස්වත් හොයා ගන්න තැනක් නැහැ. මල්ලී උදේම ලෑස්ති වුණා ‘‘අද නම් කොහෙන් හරි භූමිතෙල් හොයාගෙන එනවා’’ කියලා. අන්තිමට අපිට ලැබුණේ භූමි තෙල් නෙවෙයි මල්ලීගේ මළකඳ විතරයි. මල්ලී කාටවත් කරද...
ජාතික ජනබලවේගය පක්‍ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ ආණ්ඩුව විසින් කැඳවා ඇති ප්‍රෝඩාකාරී සර්ව පාක්ෂික සමුළුවට තම පක්ෂය පක්ෂය සහභාගි නොවන බව එම පවසයි. ආණ්ඩුව කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුවට සහභාගි නොවීමට පක්ෂය ගෙන ඇති තීරණ්ය සම්බන්ධයෙන් මාධ්‍යය වෙත අදහ දක්වමින් අනුර ...
අද (21) දිනයේ විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම මාධ්‍යය වෙත අනාවරණය කර සිටී. ඒ් අනුව විදුලි කප්පාදුව ,. P,Q,R,S,T,U,V,W කලාප – පෙරවරු 09.00 සිට පස්වරු 05.00 දක්වා පැය 2යි විනාඩි 40 ක් සහ පස්වරු 5.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලයේදී පැයයි මිනිත්තු 50ක් ලෙසත්, A,B,C...
ඉන්දීය සාගරයේ නාවික ආරක්ෂාව උදෙසා ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර ආරක්ෂක ගිවිසුම් තුනක් අත්සන් කිරීමට තීරණය වී ඇතැයි ඉන්දීය හින්දුස්ථාන් පුවත්පත අනාවරණය කර තිබේ. මෙම ගිවිසුම්වලට අනුව ඉන්දියානු සහ ශ‍්‍රී ලංකා මුහුදු කලාපයේ ගුවන් නිරීක්‍ෂණ මෙහෙයුම් සඳහා ඉන්දියාවෙන් ඩ...
කොරෝනා සහ ආර්ථික බලපෑම් හමුවේ වුවද රටේ ජනතාවගේ අවශ්‍යතා ක්‍රමානුකූලව එකින් එක ඉටු කිරීමට රජය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. කොලොන්න නවනැලිය ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කළ චෛත්‍යයේ කොත්වහන්සේ නිරාවරණය කරන අවස්ථා...
ඉන්දියානු රජයේ අභ්‍යයන්තර ආරංචි මාර්ග වලට ප්‍රවේශය සහිත විදේශගත වූ ශ්‍රී ලාංකිකයින් විසින් ලබා දෙන තොරතුරු වලට අනුව උතුරු හා නැගෙනහිර පළාත්වල ඉන්දියන් බලය තහවුරු කර ගැනීම සඳහා ඉන්දියානු පාර්ශවයෙන් ඉදිරිපත්වී ඇති යෝජනා සඳහා බැසිල් රාජපක්ෂ එකඟතාව පළකර ඇති බව වාර්තා වේ.එම එකඟතාව...
අවුරුදු තුනකට පසුව ඉන්දියාවෙන් ලබාදෙන ණය සඳහා වාරිකය ගෙවීමට සිදුවන බව පැවසූ මුදල් අමාත්‍යය බැසිල් රාජපක්ෂ මහතා ලැබෙන ඉන්දියානු ණය මුදලෙන් එළඹෙන සිංහල අවුරුද්ද හොඳින් ගත කළ හැකි බවද පවසා සිටියේ. සිය ඉන්දියානු සංචාරය නිම කරමින් කටුනායකින් ගොඩ බැස මොහොතේදී මාධ්‍යයවේදීන් වෙත් අදහස් දක්ව...
ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යයවරයා පසුගිය මාර්තු 6 වෙනිදා ඛනිජ තෙල් අර්බුදය පැය විසිහතරෙන් අවසන් කළ බව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් ජිනානන්ද හිමි ප්‍රකාශ කරනු ලැබ සිටියේ ජොන්ස්ටන්ගේ පැය විසිහතරේ දවස තව්තිසා දෙව්ලොවේ දිනවලින් ගැන්නා දැයි සැක හිතෙන බවත...
පසුගිය දින අනුර කුමාර දිසානයක, ටිරාන් අලස් සහ ධම්මික පෙරේරා අතර පැවැත්වූ සාකච්ඡාවකදී ඉතා බරපතල අනාගත දේශපාලන තීන්දු තීරණ ප්‍රමානයක් ගෙන ඇති බව වාර්තාවේ. ඒ අතරින් ධම්මික පෙරේරා පොදු අපේක්ෂකයා ලෙස මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමටද එකඟතාවයක් ඇතිකර ගැනීම විශේෂත්වයක් බව විශ්වාස කටයුතු ආරංචි ම...
පවතින අර්බූදකාරි තත්වය සම්බන්ධයෙන් මාධ්‍යය වෙත අදහස් දක්වන පොදු ජන එකසත් පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා පවසා සිටියේ ඉතා ඉක්මනින් ජනාධිපති තුමා හමුවී තත්වය සම්බන්ධයෙන් ජනාධිපති තුමා දැනුවත් කිරීමට කටයුතු කරන බවයි. එහිදී වැඩිදුරටත් අදස් දක...
මරදාන ටෙක්නිකල් හන්දියෙන් අද (18) පෙරවරුවේ ආරම්භ වු සමාජවාදී තරුණ සංගමය (SYU) විසින් සංවිධානය කළ විරෝධතා පා ගමන මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාල භූමිය වටලා විරෝධතාවේ නියැලී සිටින බව වාර්තා වේ. විරෝධතාකරුවෝ “තෙල් පෝලිම් එපා…! ඉන්දියාවට බිලිදුන් තෙල් ටැංකි, ඇමෙරිකාවට බිලිදුන් යුගදනවි වහා...
පුද්ගලික සංවිධානයක් විසින් අපේක්ෂා රෝහලට මූල්‍ය පරිත්‍යාගයක් සිදුකිරීමේ අරමුණින් කල්පිටිය සිට අනුරාධපුරය දක්වා සංවිධානය කර තිබු යතුරු පැදි සවාරිය නතර කිරීමට පොලිසිය කටයුතු කර ඇති බව අන්තර්ජාල පුවත් වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර සිටී. මාධ්‍යය වාර්තාවලට අනුව පොලිසිය සඳහන් කර...
කොළඹ සිට කල්පිටියට ගමන් කරමින් තිබූ යතුරුපැදි සවාරියක් සමග අධි සුඛෝපභෝගී ජීප් රථ විශාල සංඛ්‍යාවක් ගමන් කීම හේතුවෙන් පුත්තලම ප්‍රදේශයේ දී ජනතාව විරෝධයක් පෑ බව වාර්තාවේ. ඔවුන් කියා සිටියේ දැඩි ඉන්ධන හිඟයක් රටේ පවතිද්දී මෙවන් සවාරි සිදු කරන්නේ ඉහලිනම් ලැබෙන නියෝග මත බවයි. මෙම සවාරි...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...