ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යයවරයා පසුගිය මාර්තු 6 වෙනිදා ඛනිජ තෙල් අර්බුදය පැය විසිහතරෙන් අවසන් කළ බව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් ජිනානන්ද හිමි ප්‍රකාශ කරනු ලැබ සිටියේ ජොන්ස්ටන්ගේ පැය විසිහතරේ දවස තව්තිසා දෙව්ලොවේ දිනවලින් ගැන්නා දැයි සැක හිතෙන බවත්ය. එහිදී උන්වහන්සේ ජොන්සටන් ප්‍රනාන්දු මහතාගේ වංචා පිළිබඳව බරපතල අනාවරණයක් කරනු ලබන්නෝය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...