එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය මාර්තු 22-23 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වනු ඇත.
මෙම සංචාරයේදී උපලේකම් නූලන්ඩ් මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ,විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරුන් හමුවීමට නියමිතය.
අමාත්‍ය මහාචාර්ය පීරිස් මහතා සහ උප ලේකම් නූලන්ඩ් මහත්මිය මාර්තු 23 වෙනි බදාදා විදේශ අමාත්‍යංශයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා – එකසත් ජනපද හවුල්කාරිත්ව සංවාදයේ හතරවෙනි සැසිවාරයේ සම සභාපතිත්වය දරනු ඇත. ඊට අමතරව නූලන්ඩ් මහත්මිය ව්‍යාපාරික ප්‍රජාව සහ සිවිල් සමාජය හමුවීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...