දේශීය පුවත්

ජාතික ජනබලවේගය පක්‍ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ ආණ්ඩුව විසින් කැඳවා ඇති ප්‍රෝඩාකාරී සර්ව පාක්ෂික සමුළුවට තම පක්ෂය පක්ෂය සහභාගි නොවන බව එම පවසයි.

ආණ්ඩුව කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුවට සහභාගි නොවීමට පක්ෂය ගෙන ඇති තීරණ්ය සම්බන්ධයෙන් මාධ්‍යය වෙත අදහ දක්වමින් අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ, පවතින ආර්ථික අර්බුදවලට විසඳුම් දිය හැකි යැයි සිතමින් මනෝ රාජ්‍යයක ජීවත්වන, ජනතාවගේ ජීවිත පිළිබඳව කිසිදු සංවේදී බවක් නැති, ජනතාව විඳින දුක් ගැහැට හමුවේ ඒවා කිසිදු අයුරකින් මායිම් නොකර, සිය සෙල්ලක්කාර ජීවිතය ගෙවන ආණ්ඩුවකින් ජනතාවගේ වත්මන් ගැටලූවලට විසඳුම් ලබාගත හැකි යැයි සිතිය නොහැකි බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More