ඉන්දියානු රජයේ අභ්‍යයන්තර ආරංචි මාර්ග වලට ප්‍රවේශය සහිත විදේශගත වූ ශ්‍රී ලාංකිකයින් විසින් ලබා දෙන තොරතුරු වලට අනුව උතුරු හා නැගෙනහිර පළාත්වල ඉන්දියන් බලය තහවුරු කර ගැනීම සඳහා ඉන්දියානු පාර්ශවයෙන් ඉදිරිපත්වී ඇති යෝජනා සඳහා බැසිල් රාජපක්ෂ එකඟතාව පළකර ඇති බව වාර්තා වේ.එම එකඟතාවයන් මෙසේය.
1) පලාලි ගුවන් තොටුපල සංවර්ධනය සහ මෙහෙයවීම ඉන්දියානු සමාගමකට ලබා දීම.
2)මඩකළපුව ගුවන් තොටුපල සිවිල් ගුවන් තොටුපලක් බවට ඉන්දියානු සමාගමක් මගින් සංවර්ධනය කිරීම.
3)සාම්පූර් සූර්ය බලශක්ති ව්‍යාපෘතියට ඉන්දියානු රජ්‍යය සමාගමකට අක්කර 1000ක් ලබාදීම
4)මන්නාරම සුළං බලාගාරය සඳහා අදානි සමාගමට අක්කර 600ක් ලබාදීම.
5)සේතු සමුද්‍රම් ( ආදම්ගේ පාලම ) සහ කච්චතිව් දූපතට අදාළ ඉන්දියානු අයිතීන් පිළිගැනීම.
6) ත්‍රිකුණාමලය වරායේ තෙල් සැපයීමේ ව්‍යාපාර්ය පුළුල් කිරීම.
7)නැගෙනහිර මුහුදු කළාපය ආශ්‍රිතව ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීම.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...