දේශීය පුවත්

පුද්ගලික සංවිධානයක් විසින් අපේක්ෂා රෝහලට මූල්‍ය පරිත්‍යාගයක් සිදුකිරීමේ අරමුණින් කල්පිටිය සිට අනුරාධපුරය දක්වා සංවිධානය කර තිබු යතුරු පැදි සවාරිය නතර කිරීමට පොලිසිය කටයුතු කර ඇති බව අන්තර්ජාල  පුවත් වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර සිටී.

මාධ්‍යය වාර්තාවලට අනුව පොලිසිය සඳහන් කර ඇත්තේ ජනතා විරෝධය හා කොන්දේසි වලට පටහැනිව කටයුතු කිරීම මත මෙම පියවර ගත් බවයි.

එම සවාරිය සංවිධානය කර තිබුණේ ඒ සඳහා අවසර ඉල්ලා තිබූ බවත් නිවේදනයේ සඳහන්ය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More