කොළඹ සිට කල්පිටියට ගමන් කරමින් තිබූ යතුරුපැදි සවාරියක් සමග අධි සුඛෝපභෝගී ජීප් රථ විශාල සංඛ්‍යාවක් ගමන් කීම හේතුවෙන් පුත්තලම ප්‍රදේශයේ දී ජනතාව විරෝධයක් පෑ බව වාර්තාවේ.
ඔවුන් කියා සිටියේ දැඩි ඉන්ධන හිඟයක් රටේ පවතිද්දී මෙවන් සවාරි සිදු කරන්නේ ඉහලිනම් ලැබෙන නියෝග මත බවයි.
මෙම සවාරියට ඉදිරියෙන් පොලිස් පෙරගමන් යතුරුපැදි ගමන් කළ අතර එම පෙළපාලියේ අවසානයේ ඉන්ධන බවුසර ගමන් කල බවද ජනතාව චෝදනා කළහ.
ප‍්‍රබල දේශපාලඥයකු මේ සඳහා මැදිහත් වී ඇතැයි ද වාර්තා පළවන අතර මෙම සවාරියට ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව ඒ මහතාගේ මාධ්‍ය ඒකකය පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...