අවුරුදු තුනකට පසුව ඉන්දියාවෙන් ලබාදෙන ණය සඳහා වාරිකය ගෙවීමට සිදුවන බව පැවසූ මුදල් අමාත්‍යය බැසිල් රාජපක්ෂ මහතා ලැබෙන ඉන්දියානු ණය මුදලෙන් එළඹෙන සිංහල අවුරුද්ද හොඳින් ගත කළ හැකි බවද පවසා සිටියේ. සිය ඉන්දියානු සංචාරය නිම කරමින් කටුනායකින් ගොඩ බැස මොහොතේදී මාධ්‍යයවේදීන් වෙත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...