දේශීය පුවත්

පසුගිය දින අනුර කුමාර දිසානයක, ටිරාන් අලස් සහ ධම්මික පෙරේරා අතර පැවැත්වූ සාකච්ඡාවකදී ඉතා බරපතල අනාගත දේශපාලන තීන්දු තීරණ ප්‍රමානයක් ගෙන ඇති බව වාර්තාවේ. ඒ අතරින් ධම්මික පෙරේරා පොදු අපේක්ෂකයා ලෙස මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමටද එකඟතාවයක් ඇතිකර ගැනීම විශේෂත්වයක් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපතිවරණයට පෙර පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව ඔවුන් විසින් අවසන් එකඟතාවයක් ඇතිකරගෙන නොමැති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.එවැනි තත්වයක් තුල ධම්මික පෙරේරා මහතාගේ ආර්ථික සභාවට උපදෙස් දෙන උපදේශක මණ්ඩලයට පත් කිරීමද විශේෂ තත්වයකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More