අද (21) දිනයේ විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම මාධ්‍යය වෙත අනාවරණය කර සිටී. ඒ් අනුව විදුලි කප්පාදුව ,.
P,Q,R,S,T,U,V,W කලාප – පෙරවරු 09.00 සිට පස්වරු 05.00 දක්වා පැය 2යි විනාඩි 40 ක් සහ පස්වරු 5.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලයේදී පැයයි මිනිත්තු 50ක් ලෙසත්,
A,B,C,D,E,F,G,H,I,J,K,L කලාප –පෙරවරු 08.00 සිට පස්වරු 06.00 දක්වා කාලයේදී පැය 3යි මිනිත්තු 20ක් හා පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පැයයි මිනිත්තු 40ක් ලෙසත් කප්පාදු කිරීමට නියමිතය.


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...