තිබ්බටුවාවේ සුමංගල මල්වතු පාර්ශ්වයේ මහා නායක හිමියන් සහ වරකාගොඩ ඥානරතන අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන් විසින් ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා යෝජනා 13ක් ඇතුළත් ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉයේ (21) බාරදෙනු ලැබූහ.
එම ලිපිය මගින් මහනායක හිමිවරුන් විසින් දෙස් විදෙස් විද්වතුන්ගෙන් සමන්විත සර්වපාක්ෂික සමුළුවක් කැඳවා තිරසර සංවර්ධනය උදෙසා සැලැස්මක් සකස් කිරීමේ වැදගත්කම සහ උද්ගතව ඇති ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ජනතාවට සහන සලසන ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇත්තාහ.



ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...