පවතින අර්බූදකාරි තත්වය සම්බන්ධයෙන් මාධ්‍යය වෙත අදහස් දක්වන පොදු ජන එකසත් පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා පවසා සිටියේ ඉතා ඉක්මනින් ජනාධිපති තුමා හමුවී තත්වය සම්බන්ධයෙන් ජනාධිපති තුමා දැනුවත් කිරීමට කටයුතු කරන බවයි.
එහිදී වැඩිදුරටත් අදස් දක්වමින් පවසා සිටියේ පසුපෙල මන්ත්‍රී වරු ලෙස තමන් ඇතුළු බොහෝ පිරිසක් ප්‍රශස්ති ගී ගායනය කරන අය නොවන බව පවසන ලලිත් එල්ලාවල මහතා පසු පෙල මන්ත්‍රීවරු පවසන දේ තේරුම් ගැනීමට සූදානම් නැතිනම් අනිවාර්යෙන්ම තීන්දුවක් ගැනීමට සූදානම් බවද පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...