අවුරුදු දෙකකට පෙර ගෝටාභය රාජපක්ෂ මේ රටේ ජනාධිපති වශයෙන් වැඩිම ජනතා ඡන්දයකින් තේරී පත්වුවත් අවුරුදු දෙකක්වත් ගතවීමට පෙර වැඩිම ජනතාවක් ඒකරාශී කරගෙන ගෙදර යවන්න ලෑස්ති බවත් පරණ තට්ටු මාරු ක්‍රමයට යළ ඉඩ නැති බවත් ජාතික ජන බලවේගයේ විරෝධතා රැලිය අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ...
ඇමෙරිකානු එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිලිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය අද මාර්තු 23 සවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේදී හමුවිය. මෙම හමුවේදී සර්වපාක්ෂික සමුළුවේදී ඉදිරිපත් වූ කරුණු සහ දෙමළ ජාතික සන්ධානය සමග සිකුරාදා පැවැත්වීමට නියමිත ස...
ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද විරෝධතා පෙළපාලියක් හේතුවෙන් මේ වන විට හයිලෙවල් පාර දෙල්කඳ සිට නුගේගොඩ දක්වා ප්‍රදේශය අවහිර වී ඇති බව වාර්තා වේ. ‘ජන පීඩක ආණ්ඩුව පන්නමු’! යන මැයෙන් ජවිපෙ සංවිධානය කරන විරෝධතා ජන රැළියක් නුගේගොඩ දී පැවැත්වෙන අතර ඒ සඳහා දෙල්කඳ සිට පැමිණෙන පා ගමන ...
අද පැවති සර්ව පාක්ෂික සමුළුවේදී උණුසුම් වචන හුවමාරුවීම් අවස්ථා කිහිපයකදී ඇති වූ බව ආරංචි මාර්ග සඳහන් කරයි. එහි පළමු සිද්ධිය වී ඇත්තේ උදෑසන ආරමභයේදීම මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් එජාප නායක, රනිල් වික්‍රමසිංහ අතර සිදු වූ උණුසුම් වචන හුවමාරුවයි....
වඳ සැත්කම් කළේ යැයි චෝදනා මත අනිවාර්යය නිවාඩු යැවූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සෙයිගු ෂිහාබ්දීන් මොහොමඩ් ෂාෆි මහතා වැඩ තහනමට ලක්ව සිටි කාලය තුළ ඔහුට හිමි විය යුතු හිඟ වැටුප් හා දීමනා ගෙවීමට පියවර ගන්නා බව නීතිපතිවරයා අද (23) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. වෛද්‍ය ෂාෆි මහතා විසින...
තමන්ට එරෙහි ව ද්වේශසහගත පැමිණිල්ලක් සිදු කිරීම සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මොහොමඩ් මුසම්මිල්, නිමල් පියතිස්ස සහ ගාමිණී වලේගොඩ යන අයගෙන් වන්දි අය කර දෙන ලෙස හිටපු ආණ්ඩුකාර අසාද් සාලි ගොනු කළ පෙත්සමක් කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා....
යාපනය සහ මන්නාරම ප්‍රදේශවල ජීවත්වන ශ්‍රී ලාංකීය දෙමල ජාතිකයන් 16 දෙනෙක් කණ්ඩායම් දෙකකට තමිල්නාඩුවට මාර්තු 22 අඟහරුවාදා ළඟා වී ඇත. ළමුන් තිදෙනෙකු ඇතුළු සරණාගතයින් හය දෙනෙකුගෙන් යුත් පළමු කණ්ඩායම රාමේෂ්වරම් වෙරළට ඔබ්බෙන් වූ දූපතක් අසල අතරමං ව සිටියදී ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් බේර...
ඉන්දීය ආධාර මත ඉදිවෙන ත්‍රිකුණාමලය සාම්පුර් සුර්ය බලශක්ති විදුලි උත්පාදන ව්‍යාපෘතිය සඳහා ජනතාවගේ ඉඩම් අත්පත් කර ගැනීමට විරෝධය එල්ල වී තිබේ. ''ත්‍රිකුණාමලය වරාය සමීපයේ පිහිටි සාම්පුර් ගමේ සුළුතර දෙමළ ජනයාගේ ඉඩම් අත්පත් කරගෙන ඉන්දු ලංකා සුර්ය බලශක්ති විදුලි උත්පාදන මධ්Ȁ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් පසුගියදා ජනාධිපතිවරයා මුණගැසුණු අවස්ථාවේදී කල ඉල්ලීමකට අනුව කැඳවා ඇති සර්ව පාක්‍ෂික සමුළුව අද මාරතු 23 දා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. ආණ්ඩුවේ පක්‍ෂ ගණනාවක් නියෝජනය කරන පක්‍ෂ එකමුතුවේ නියෝජිතයන් දෙදෙනෙක් මේ සඳහා සහභාගීවීමට නියමිත අත...
ආණ්ඩුවට එරෙහිව සිදුකරන අරගලය තුළින් අනාගතයට නිවැරදි නායකත්වයක් අනිවාර්යයෙන්ම බිහිවෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත පැවසීය. ආණ්ඩුවේ ගමන්මග වෙනස්කර ගැනීමට කටයුතු නොකරන්නේ නම් මේ වන විට ආණ්ඩුව සතුව ඇති පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයද අහිමිවීමේ අවදානමක...
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනින් සම කැබිනට් ප්‍රකාශක වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසා සිටියේ පවතින අර්බුදයට විසඳුම් ලෙස රජය ගතයුතුව තිබූ ඇතැම් ...
ආණ්ඩුව සම්බන්ධයෙන් බරපතල චෝදනා පත්‍රයක් ඉදිරි කාලයකදී අපි ඉදිරිපත් කරන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරන ලදි. ආණ්ඩුව නියෝජනය කරන පක්‍ෂ එකමුතුව සඳහා දේශපාලන නායකත්වයක් රට හමුවේ තැබීමේ අවශ්‍යතාවයක් මතුව ඇති බවත් ඊයේ පැවති පක්‍ෂ එකමුතුවේ හමුව අවසානයේ ...
අද (22) හපුතලේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ ලංකාවේ අහසත් ඉන්දියාවට විකුණා අවසන් බවයි. එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් හරීන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ, " අද ලංකාවේ මිනිසුන් විශාල වශයෙන් දු...
මේ මොහොතේ ජනතාව ඉන්නේ ආණ්ඩුව කෙරෙහි කලකිරිලා. මැතිවරණයක් තිබ්බොත් ඵොට්ටුවේ බ්ලය හේදිලාම යන බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි. රටේ පවතින තත්වය සම්බන්ධයෙන් මාධ්‍යය වෙත අදහස් දක්වමින් රොෂාන් රනසින්ඝ මතා එලෙස පැවසුවේය. “අද පාරිභෝගිකයාට බඩු ම...
පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද පනතකට අනුව රටේ ඉඩම් අයිතිය, විශේෂයෙන් කෘෂිකාර්මික ප්‍රදේශවල ඉඩම් අයිතිය ජනතාවගෙන් පැහැරගැනීමේ කුට උපක්‍රමයක් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ හෙලි කරන ලදි. එම පනතට අදාල රෙගුලාසි අද (මාර්තු 23) පාර්ලිමෙන්තුවේදී සාකච්ඡාවට ගන්නා බවත් ඒ ...
අප්‍රේල් මාසය වනවිටත් පවතින විදුලි කප්පාදුව සිදුවිය හැකි බවටත් එය සිංහල දෙමළ අලුත් අවුරුදු දිනවලදීත් සිදුවිය හැකි බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
කොමිසමේ සභාපති ජනක රත්නායක රෑපවාහිනී නාලිකාවක වැඩසටහනකදී සඳහන් කරන ලද්දේ මීළඟ වැසි කාලය පැමිණෙන තුරු පවතින තත්ත්වය එතරම් සුබදායී නොවන බවය.
රටේ පවතින තත්ත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැන මෙන්ම තවත් සුවිශේෂි කරුණු රැසක් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්‍ෂ ගණනාවක් අද සවස විශේෂ හමුවීමක් සංවිධානය කර ඇති බව වාර්තා වේ. ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්...
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සීතාවක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. ඔහු ඒ බව සඳහන් ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යවා ඇත.
අදාල ලිපිය පහත දැක්වේ...
රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත භාරදී ඇති බව වාර්තා වේ.
ඒ මහතා ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යධූරයේ කටයුතු කළේය.
ඊයේ දින ගුවන්විදුලියේ සභාපති හඩ්සන් සමරසිංහ මහා විසින් MCC ගිවිසුමට එරෙහිව විද්වත් වාර්තාව සකස් කිරීමට දායක වූ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා දැඩි දෝෂ දර්ශණයට ලක්කරනු ලැබුවේ කුමක් නිසාදැයි මහජන මතයක් පැන නැගී ඇත. ඒ පිළිබඳව අප විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී. එහිදී අදහස් දැක්වූ වෛද්Ȁ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...