ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද විරෝධතා පෙළපාලියක් හේතුවෙන් මේ වන විට හයිලෙවල් පාර දෙල්කඳ සිට නුගේගොඩ දක්වා ප්‍රදේශය අවහිර වී ඇති බව වාර්තා වේ.
‘ජන පීඩක ආණ්ඩුව පන්නමු’! යන මැයෙන් ජවිපෙ සංවිධානය කරන විරෝධතා ජන රැළියක් නුගේගොඩ දී පැවැත්වෙන අතර ඒ සඳහා දෙල්කඳ සිට පැමිණෙන පා ගමන හේතුවෙන් මෙම අවහිරතාවය ඇති වී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...