තමන්ට එරෙහි ව ද්වේශසහගත පැමිණිල්ලක් සිදු කිරීම සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මොහොමඩ් මුසම්මිල්, නිමල් පියතිස්ස සහ ගාමිණී වලේගොඩ යන අයගෙන් වන්දි අය කර දෙන ලෙස හිටපු ආණ්ඩුකාර අසාද් සාලි ගොනු කළ පෙත්සමක් කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඒ, එම නඩුව අද මහාධිකරණ විනිසුරු අමල් රණරාජා හමුවේ කැදවූ අවස්ථාවේදියි.
ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කළේ යැයි චෝදනා ලැබ මාස 8කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...