ආණ්ඩුවට එරෙහිව සිදුකරන අරගලය තුළින් අනාගතයට නිවැරදි නායකත්වයක් අනිවාර්යයෙන්ම බිහිවෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත පැවසීය.
ආණ්ඩුවේ ගමන්මග වෙනස්කර ගැනීමට කටයුතු නොකරන්නේ නම් මේ වන විට ආණ්ඩුව සතුව ඇති පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයද අහිමිවීමේ අවදානමක් මතුව ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...