දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් පසුගියදා ජනාධිපතිවරයා මුණගැසුණු අවස්ථාවේදී කල ඉල්ලීමකට අනුව කැඳවා ඇති සර්ව පාක්‍ෂික සමුළුව අද මාරතු 23 දා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ආණ්ඩුවේ පක්‍ෂ ගණනාවක් නියෝජනය කරන පක්‍ෂ එකමුතුවේ නියෝජිතයන් දෙදෙනෙක් මේ සඳහා සහභාගීවීමට නියමිත අතර විමල් වීරවංශ, උදය ගම්මන්පිළ සහ වාසුදේව නානායක්කාර යන පක්‍ෂ නායකයන් සහභාගී නොවන බවද දන්වා ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ද්‍රවිඩ ජාතික සන්ධානය සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන මහජන පක්ෂය ඇතුලු තවත් පක්‍ෂ කිහිපයක් ඒ සඳහා සහභාගීවන බව වාර්තා වේ..

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More