ආණ්ඩුව සම්බන්ධයෙන් බරපතල චෝදනා පත්‍රයක් ඉදිරි කාලයකදී අපි ඉදිරිපත් කරන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරන ලදි.
ආණ්ඩුව නියෝජනය කරන පක්‍ෂ එකමුතුව සඳහා දේශපාලන නායකත්වයක් රට හමුවේ තැබීමේ අවශ්‍යතාවයක් මතුව ඇති බවත් ඊයේ පැවති පක්‍ෂ එකමුතුවේ හමුව අවසානයේ මාධ්‍යවේදීන් අමතා හෙතෙම වැඩිදුරටත් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...