පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද පනතකට අනුව රටේ ඉඩම් අයිතිය, විශේෂයෙන් කෘෂිකාර්මික ප්‍රදේශවල ඉඩම් අයිතිය ජනතාවගෙන් පැහැරගැනීමේ කුට උපක්‍රමයක් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ හෙලි කරන ලදි.
එම පනතට අදාල රෙගුලාසි අද (මාර්තු 23) පාර්ලිමෙන්තුවේදී සාකච්ඡාවට ගන්නා බවත් ඒ සඳහා එරෙහිවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ඊයේ සවස හමුවූ ආණ්ඩු පක්‍ෂ ගණනාවක හමුවේදී ගනු ලැබූ බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කරන ලදි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...