දේශීය පුවත්

කළු මුහුදේ වරාය නගරයක් වන මරියොපෝල් නගරයේ අස්වොස්ටාල් වානේ කම්හලෙහි භූගත නගර සංකීර්ණය තුල,  නව-නාසි අසෝව් රෙජිමේන්තුව සමඟ  කොටුවී සිටින යුක්රේනයේ 36 වන මැරීන් බළකායේ අණදෙන නිලධාරි සර්ජි වොලිනා මහතා, තුර්කියේ ජනාධිපති රෙසෙප් තායිප් එර්ඩොගාන් මහතා ගෙන් තමන් ඇතුලු පිරිස බේරාගන්නා ලෙස ඉල්ලා ඇති බව වි...

ශ්‍රී ලංකාවේ ආණ්ඩු බලය හොබවන ප්‍රධානම පක්ෂ වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අදට යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනයේ දී නිල වශයෙන් මැයි දින රැලියක් නොපවත්වන බව වාර්තාවේ. කෙසේ වුවද එම පක්‍ෂයට අනුබද්ධ වෘත්තීය සමිති කිහිපයක් නුගේගොඩ ආනන්ද සමරකෝන් පිටියේදී මැයි රැළියක් පැ...

පුරා දින පහක කාලයක් තිස්සේ අරලියගහ මන්දිරයේ ප්‍රධාන දොරටුව අභියස විරෝධතා පැවැත්වූ විරෝධතාකරුවන් අද අලුයම පහට පමණ පොලිසිය මැදිහත් වීමෙන් ඉවත් කර ඇත. ඔවුන් රැඳි සිටී අට්ටාල ද පොලිසිය විසින් ඉවත් කර ඇති අතර එහිදී උණුසුම් තත්ත්වයක් ද ඇති වී තිබේ එම ස්ථානයේ සිටි විරෝධතාකරුවන් මේ වන විට කො...

පැය අටක වැඩ මුරයක් ඉල්ලා සටන් වැද එම සටනේදී දිවි දුන් කම්කරු විරුවන් සමරමින් ඇරඹි ජාත්‍යන්තර කම්කරු දිනයේ 136 වැන්න යෙදී ඇත්තේ අදට ය. මේ මොහොතේ ලොව පුරා වෙසෙන වැඩකරන ජනතාවට අවබෝධ කර දී ඇති යථාර්ථය වන්නේ නව ලිබරල්වාදී පැලැස්තර ඇලවීමෙන් තමන් පමණක් නොව මුළුමහත් සමාජය මුහුණදී ඇති ගැටළු, අර්බුද...

ඉදිරියේදී පිහිටුවනු ලබන නව අන්තර්වාර සර්වපාක්ෂික ආණ්ඩුවේ අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය තෝරාපත්කර ගනු ලබන්නේ සියලු පක්‍ෂවල නායකයන්ගෙන් සැදුම්ලත් ජාතික සභාවක් මගින් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. එසේම කැබිනට් ඇමැත...

ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවට අයත් කන්කසන්තුරේ පිහිටි තෙල් ටැංකි දෙකක් සහ නළ පද්ධතියක් භාවිතා කිරීම වෙනුවෙන් ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත රාජ්‍ය සමාගම වසර දහයක් තිස්සේ රුපිල් කෝටි 168 ක බදු කුලී මුදල් ගෙවා නැතැයි ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කළ විගණන වාර්තාවේ සඳහන් වේ. ශ්&...

අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්‍ෂ සමඟ නව සාකච්ඡා වටයක් පැවැත්වීමට ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම විසින් මෙහෙයුම් කමිටුවක් පත් කර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස්දෙනකුගෙන් සමන්විත මෙම විශේෂ කමිටුව සඳහා නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්Ȁ...

ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන මැයි දින සැමරුම් උත්සවය කොළඹ ඇතුළු ප්‍රධාන නගර හතරක් කේන්ද්‍ර කරගනිමින් අද (1 දා) පැවැත්වීමට එම පක්ෂය තීරණය කර ඇත. ඒ අනුව කොළඹ, මාතර, අනුරාධපුරය සහ යාපනය නගර කේන්ද්‍ර කරගනිමින් මැයි දින සැමරුම් පැවැත්වෙයි. එම පක්ෂයේ මෙවර මැයි දින තේමාව ...

අලුත් අගමැති කෙනෙකු පත් කර අලුත් ආණ්ඩුවක් අවශ්‍ය බව ජනාධිපතිවරයා දැනුම් දීමක් කළහොත් ඊට අවනත වෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ‘ඉරිදා පුවත්පතකට ප්‍රකාශ කර ඇත. එමෙන්ම එම දැනුම් දීම අනුව තමාට අගමැතිකමෙන් ඉවත් වීමට සිදු වෙන බව ද අගමැතිවරයා වැඩිදුරටත් පැවසූ බව එහි සඳහන්ය.

2022 වසරේ ඉදිරි කාලය සඳහා නව අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීමට රජය සාකච්ඡා කරමින් සිටින බව වාර්තාවේ. මුදල් අමාත්‍ය අලි සබ්රි මහතාට අනුව මේ වන විටත් මහ බැංකු අධිපතිවරයා ඇතුළු ඉහළ නිලධාරින් සමඟ මේ පිළිබඳව සාකච්ඡා පැවැත්වේ. "පවතින ආර්ථික අර්බුදය හමුවේ 2022 වසර වෙනුවෙන් ඉදිරිපත් කරන ලද අය වැ...

රජයට සහ ජනාධිපතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය විසින් සංවිධානය කරන ලද ‘නිදහසේ අරගලය’ විරෝධතා පාගමන ඊයේ(30) පෙරවරුවේ යක්කල නගරයෙන් ආරම්භ වී කිරිබත්ගොඩ දෙසට ගමන් කරමින්...

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ඉදිරියේ දී බිහි කරන අන්තර්කාලීන ආණ්ඩුව ‘ජාතික එකඟතා ආණ්ඩුව’ ලෙස නම් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා එම ආණ්ඩුව ඉක්මනින්ම පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුවේ සෙසු පක්ෂ සමඟ ...

මේ රටේ බලයට පත්වූ ආණ්ඩු 14න් රට බංකොළොත් කළේ වත්මන් පොහොට්ටු ආණ්ඩුවයි. එම ආණ්ඩුවේ පාලකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයිද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් කියා සිටියේය. .... 1948 අපිට නිදහස ලැබුනට පස්සේ...

ශ්‍රී ලංකාවේ භාවිතා කරන දුම්වැටිවලින් සියයට 21ක් නීති විරෝධී ලෙස භාවිතා කරන ඒවා බව පර්යේෂණ බුද්ධි ඒකකය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකින් අනාවරණය වී තිබේ. ‘කොවිඩ් 19’ වසංගතයෙන් බලපෑමට ලක්වූ අසාමාන්‍ය ආර්ථික හා සමාජීය තත්ත්වය තුළ පර්යේෂණ බුද්ධි ඒකකය විසින් සිදුකරන ලද සමීක් ...

රජයට අයත් නොවන පාසල් නියාමනය කිරීම පිළිබඳව සිදු කළ අධ්‍යයනයකදී මද්‍රසා පාසල් 1700කින් ලියාපදිංචි වී ඇත්තේ පාසල් 317ක් පමණක් බව අනාවරණය වේ. ඒ බව අනාවරණය වන්නේ විගණකාධිපතිගේ වාර්තාවක් මගිනි.රටේ පවතින පාසල් සියල්ල අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණයට යටත්විය යුතු බව එම වාර්තාව...

යුක්රේනය සඳහා වෙන් කළ යුද ආධාර පැකේජයෙන් ඉතිරිව ඇත්තේ ඩොලර් මිලියන 250ක් පමණක් බැවින් එක්සත් ජනපද රජය ඩොලර් බිලියන 33ක් හැකි ඉක්මනින් කොන්ග්‍රසය විසින් අනුමත කරණු ඇතයි ධවල මන්දිර ප්‍රකාශිකා ජෙන් ප්සාකි අනාවරණය කළ බව විදෙස් මාධ්‍යය පවසයි.   එක්සත් ජනපද ජනාධිපති ජෝ බ...

විජේදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන 21 වැනි ව්‍යයවස්ථා සංශෝධනය දැන් ආණ්ඩුවේ ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස ගෙන එන බවට ආණ්ඩුවේ පාර්ශව සඳහන් කර ඇත. ලංකා ලීඩ් පුවත් වෙබ් අඩවිය මේ සම්බන්ධයෙන් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ එහි මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා ව...

පවතින අභියෝගය ජය ගැනීමට ජනතාව වෙනුවෙන් සම්මුතියකට පැමිණීමට සියලු දේශපාලන පක්‍ෂ නායකයන්ට ජාත්‍යන්තර කම්කරු දිනයේදී තමා ඇරයුම් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙවර මැයි දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි. ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වෙයි. අප...

ඉදිරියේදී සියලු ආනයනවලට අවශ්‍ය මුදල් ගෙවීම බැංකු ක්‍රමයෙන් පමණක් කළ යුතු බවත් ඒ අනුව යම්කිසි කාලයක් ලබාදී හවාලා සහ උණ්ඩියල් ක්‍රමයට මුදල් ගෙවා භාණ්ඩ ආනයනය කිරීම තහනම් කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කීවේය. මේ සඳහා මුදල් අමාත්Ȁ...

ගොවියකු සහ නිතිඥවරුන් දෙදෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ (29) ගොනු කරමින් රසායනික පොහොර සම්පූර්ණයෙන් තහනම් කර අත්තනෝමතික ලෙස කාබනික පොහොර භාවිතයට නියම කිරීම තුළින් ගොවි ජනතාව ඇතුළු ජන ජීවිතය අඩාල කිරීම හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා රටේ ජනතාවගේ මුලික අයිතිව...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...