දේශීය පුවත්

විජේදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන 21 වැනි ව්‍යයවස්ථා සංශෝධනය දැන් ආණ්ඩුවේ ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස ගෙන එන බවට ආණ්ඩුවේ පාර්ශව සඳහන් කර ඇත. ලංකා ලීඩ් පුවත් වෙබ් අඩවිය මේ සම්බන්ධයෙන් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ එහි මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා විසින් දැක්වූ අදහස් ඔහුගේම වචනයෙන්, ” මේ සමස්ථ ක්‍රියාවලිය පිටුපස දේශීය සහ විදේශීය බෙදුම්වාදී බලවේග ක්‍රියාත්මක වෙනවා. ආණ්ඩුව ඩයස්පෝරාවට යම් යම් රහසිගත පොරොන්දු දෙනවා. යුද අපරාධ චෝදනා ක්‍රියාවලිය සමනය කරගන්න. ඒ උවමනාවන් සියල්ල සමපාත කරගන්න ඉන්දියාව රාජ්‍යයතාන්ත්‍රිකව සහ එසේ නොවන ලෙසද මැදිහත් වන බව සහතිකයි. ඩයස්පෝරාවට මන්ත්‍රීවරු මිළදී ගැනීම සුළු දෙයක්. ඒ නිසා මේ අර්බූදය අස්සේ 21 වන ව්‍යයවස්ථා සංශෝධනයට කාරක සභා අවස්ථාවේදී බෙදුම්වාදී සංශෝධන දෙක තුනක් ඇතුලත් කරන එක විජේදාසලාට සුළු දෙයක්.”

මේ සම්බන්ධයෙන් ජාතික පුවත් පතකට වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා ලියන ලද ලිපිය…

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය බෙදුම්වාදී මර උගුලක් වෙයිද?



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More