ඉදිරියේදී පිහිටුවනු ලබන නව අන්තර්වාර සර්වපාක්ෂික ආණ්ඩුවේ අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය තෝරාපත්කර ගනු ලබන්නේ සියලු පක්‍ෂවල නායකයන්ගෙන් සැදුම්ලත් ජාතික සභාවක් මගින් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
එසේම කැබිනට් ඇමැති මණ්ඩලය ද 15ත් 20ත් අතර සංඛ්‍යාවකට සීමා වනු ඇතැයි ද ඔහු සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...