2022 වසරේ ඉදිරි කාලය සඳහා නව අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීමට රජය සාකච්ඡා කරමින් සිටින බව වාර්තාවේ.
මුදල් අමාත්‍ය අලි සබ්රි මහතාට අනුව මේ වන විටත් මහ බැංකු අධිපතිවරයා ඇතුළු ඉහළ නිලධාරින් සමඟ මේ පිළිබඳව සාකච්ඡා පැවැත්වේ.
“පවතින ආර්ථික අර්බුදය හමුවේ 2022 වසර වෙනුවෙන් ඉදිරිපත් කරන ලද අය වැය ලේඛනය තවදුරටත් ක්‍රියාත්මක කළ හැකිද යන්න පිළිබඳ ගැටළුවක් පැන නැගී තිබෙනවා.ජාතික ආදායම් විශාල වශයෙන් පහත වැටී ඇති තත්ත්වයක් තුල එය ඉහළ දැමීම සඳහා අඩු කළ බදු යළි වැඩි කිරිම අනිවාර්ය අවශ්‍යතාවයක්.” යනුවෙන් ඔහු මාධ්‍යය වෙත පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...