අලුත් අගමැති කෙනෙකු පත් කර අලුත් ආණ්ඩුවක් අවශ්‍ය බව ජනාධිපතිවරයා දැනුම් දීමක් කළහොත් ඊට අවනත වෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ‘ඉරිදා පුවත්පතකට ප්‍රකාශ කර ඇත.
එමෙන්ම එම දැනුම් දීම අනුව තමාට අගමැතිකමෙන් ඉවත් වීමට සිදු වෙන බව ද අගමැතිවරයා වැඩිදුරටත් පැවසූ බව එහි සඳහන්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...