පුරා දින පහක කාලයක් තිස්සේ අරලියගහ මන්දිරයේ ප්‍රධාන දොරටුව අභියස විරෝධතා පැවැත්වූ විරෝධතාකරුවන් අද අලුයම පහට පමණ පොලිසිය මැදිහත් වීමෙන් ඉවත් කර ඇත.
ඔවුන් රැඳි සිටී අට්ටාල ද පොලිසිය විසින් ඉවත් කර ඇති අතර එහිදී උණුසුම් තත්ත්වයක් ද ඇති වී තිබේ
එම ස්ථානයේ සිටි විරෝධතාකරුවන් මේ වන විට කොළඹ ගාලු පාරේ කොළඹ දෙසට ගමන් කරන මංතීරුවේ බිම වාඩි වී විරෝධතාවයේ යෙදී සිටින බව අප වාර්තාකරුවෝ පවසති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...