මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව අද (16දා) රාත්‍රී 8.00 සිට හෙට (17) උදෑසන 5.00 දක්වා මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවන බව ජනපති මාධ්‍ය අංශය කියයි. ඒ අනුව බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අ...
පසුගිය 09 වනදා කොළඹ ගාලු මුවදොර ගෝඨා ගෝ ගමට එල්ල වන ප්‍රහාරය පාලනය කිරීම සඳහා තමන් සකසා තිබූ සැලසුම් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශයේ ඉහළ බලධාරීන් දෙදෙනකු ඉඩ නොදුන් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මානව හිමිකම් කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින් සඳහන් කර ඇති ...
ගෝඨා-රනිල් ආණ්ඩුවේ ඇමතිකම් නොගෙන උදව් කරන බවට උදය ගම්මන්පිල මහතා සිදු කළ ප්‍රකාශය පිළිබඳව ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසන ලදී . මේ වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේම වචනයෙන්, "රනිල් කියන්නේ වත්මන් අර්බූදයේ පියා. 1977 සිට ආරම්භ කළ විනාශකාරී ආර්ථික ප්‍රති...
පසුගිය 09 වෙනිදා රාත්‍රියේ අනුරාධපුරයේ ඥානක්කා නම් කාන්තාවගේ නිවසට ප්‍රමානවත් තරම් ආරක්ෂාව ලබා නොදුනැයි එම ප්‍රදේශය භාරව සිටි ඉහළ හමුදා නිලධාරීන් මාරුව කර යවා ඇත. මේ අනුව එම නිවසට, දේවාලයට සහ හෝටලයට ප්‍රහාර එල්ල කිරීම සඳහා පිරිස් පැමිණෙන බවය පූර්ව තොරතොර ලබා නොගත්තේ...
ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වි විපක්ෂයේ අසුන් ගත් පක්ෂ 10 අමාත්‍යධුර ලබා නොගැනීමට තීරණය කර තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමගින් අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවකදී ඔවුන් මේ බව තීරණය කර තිබේ. කෙසේ වෙතත් ජනතා ගැටලු විසඳීම වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා යෝජ...
උදයන්ග විරතුංග මහතා විසින් තම මුහුණුගෙතේ සදහන් කර ඇත්තේ, මා හදිසි අනතුරකට ලක් වූ හොත්, මගේ නිවස ගිනි ගත්තොත්, හදිස්සියේ අත්අඩංගුවට ගත්තොත් හෝ වෙනත් ගුප්ත සිදුවීමක් අතර සුදු වෑන් එකක් මා සොයා පැමිණී යොත් මා තේරුම් ගන්නේ, ලොක්කා දැනුවත්ව හෝ නොදැනුවත්ව හෙන්චයියන්ට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවය...
ආනයනික ග්‍රෑම් 400 කිරි පැකට්ටුවක මිල ඉහළ දමා තිබේ. ඒ අනුව ආනයනික ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක නව මිල වනුයේ රුපියල් 1020 කි. මීට පෙර ආනයනික ග්‍රෑම් 400 කිරිපිටි පැකැට්ටුවක මිල වූයේ රුපියල් 790 කි.
කොල්ලුපිටිය හා ගාලුමුවදොර ආශ‍්‍රිත ප්‍රදේශයන්හිදි පසුගිය නව වැනිදා සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදු වූ සිදුවීම් වලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය ඉල්ලා සිටියි.
මේ අනුව ගැටුඅම්ට මුල්වූ අදාළ සැකකරුවන්ගේ පින්තූර මාධ්‍යවෙත නිකුත් කරමින් පොලිසිය ...9 වෙනිදා ගැටුමට මුල් වූ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි
May 16, 2022 8:05 am
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට ඖෂධ සැපයූ ආනයනකරුවන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මුදල් නොගෙවීම නිසා එම ආනයනකරුවන් අසාදු ලේඛනගත කිරීමට විදෙස් ඖෂධ සමාගම් කටයුතු කරමින් සිටින බව මෙරට ඖෂධ ගැටලුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන ම...
ජනාධිපතිවරයාට ඉවත් වන ලෙස බලකරමින් ගාල්ලේ ‘ගෝඨාගෝගම’ ලෙස නම්කර ගත් අරගල භූමියේ ක්‍රියාත්මක හැත්තෑලක්ෂයේ මහජන පෙත්සමට දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ද අත්සන් කර ඇත. අරගල භූමියට වැඩම කළ ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ මෙකී මහජන පෙත්සමට අත්සන් තැබීමෙන් පස...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැතිත්වයෙන් යුතු නව ආණ්ඩුවට එක්වනවාද නැද්ද සම්බන්ධයෙන් වන සාකච්ඡාවේදී පක්ෂය තුල උග්‍ර මත ගැටුම් ඇතිවී ඇතැයි වාර්තාවේ. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පක්‍ෂ නායකත්වයට තර්ජනය කරමින් ...
ජාතික ඒකාබද්ධතා කමිටුවේ සම සභාපතිවරු වන විශ්‍රාමික කර්නල් අනිල් අමරසේකර සහ විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍යය පොලිස්පති කේ එම් බී කොටකදෙණිය මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති දීර්ඝ ප්‍රකාශයක් මගින් සමගි ජන බලවේගය හා දේශපාලන පක්ෂ එකොළහකින් සමන්විත කණ්ඩායම විසින් ඉදිරිපත් කර ඇත...
විපක්ෂ නායක ස්ජිත් ප්‍රේමදාස මහතාට සම්බන්ධ ආරංචි මාර්ග වලින් කියවෙන්නේ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ, එච් එම් එම් හාරිස්, එම් එස් තවුෆික්, ෆයිසල් කාසීම්, සමගි ජන බලවේගයෙන් ඡන්දය ඉල්ලූ සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ ඉෂාක් රහුමාන් යන මහත්වරු (14) විපක්ෂ නායක සජිත් ප් ...
‘ගෝඨා ගෝ ගම’ නමින් ජනාධිපතිට ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් ගළු මුවදොර පිටියේ ජනාධිපති ලේකම් කාර්යාලය අසල පිහිටුවා තිබෙන විරෝධතා ගම්මානයට සහාය දීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කර ඇති බව වාර්තාවේ. ඒ අනුව ගොඨාගෝගම ආරක්ෂා කරමින් එහි කටයුතු ඉදිරි...
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ රජයක් පවත්වාගෙන යෑමට සමගි ජනබලවේගය පක්‍ෂයේ සහයක් ලබාදෙන්නේ නැතැයි සජබ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය. රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත් කළ ද පාර්ලිමේන්තුව තුළ බහුතරයක් නැතැයි ද මාධ්‍ය හමුවකදී රංජිත් මද්දුමබණ්ඩාර ම...
පසුගියදා ඇතිවූ කලහාකාරී සිදුවීම ද අනුරාධපුරයේ පිහිටි තමන්ගේ කාර්යාලයට හා නිවසට ගිනි තැබීමේ අවස්ථාවට කතෝලික පූජකවරයෙක් සහභාගි වූ බව හිටපු අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි. තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව හෙලි කරයි. එම සම්පූර්ණ සටහන මෙසේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්...
රටේ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව ජනතාව කියන දේ ආණ්ඩුවට ඇහෙන්නෙ නැත්නම් ඇහෙන විදියට කියන්න අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යය බලමණ්ඩලය විදියට ගතයුතු හොඳම ක්‍රියාමාර්ගත් එක්ක මැදිහත් වන බව එහි කැඳවුමකරු වසන්ත මුදලිගේ පුවත්පතක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත. ...
රටේ ජනතාව සාගින්නේ පෙළෙන හා පෝලිම්වල පීඩා විඳින අවස්ථාවක ඉන් රට බේරා ගැනීම සඳහා වූ අභියෝගයට තමා මුහුණ දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ‘මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත. තමාට මෙම අවස්ථාවේදී පටු දේශපාලන ආකල්ප අවශ්‍ය නැති බවත්, විද්වත් වෘත්තිකයන්ගේ, වි...
මෙවර වෙසක් සමයේ ප්‍රදේශයේ පන්සල්, නිවෙස් ඇතුළු විවිධ ස්ථානවල විවිධ සැරසිලි සඳහා භාවිතා කරන සව්කොළ ඇතුළු අනෙකුත් ද්‍රව්‍යයන්ගේ මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයෝ පවසති. පෙර රුපියල් රුපියල් 5ක පමණ මිලකට තිබූ සව් කොළයක මිල මේ වන විට රු. 15 දක්වාද, ලොකු ඉටිපන්දමක මිල රු....
සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බුදුවීම හා පිරිනිවන් පෑම යන අසිරිමත් තෙමඟුල ස්දු වූ සමස්ත ලෝකවාසී සැදැහැවත් බෞද්ධ ජනතාවගේ පරම පූජනීය දිනය වන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට යේදී තිබේ. වෙසක් පොහොය දිනය බුද්ධ චරිතය, ශාසන ඉතිහාසය සේ ම ලංකා ඉතිහාසය පිළිබඳ විමසීමේ දී ඉතා ශ්‍රේෂ්ඨ ආගමික වටිනාකමක්...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...