අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ රජයක් පවත්වාගෙන යෑමට සමගි ජනබලවේගය පක්‍ෂයේ සහයක් ලබාදෙන්නේ නැතැයි සජබ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත් කළ ද පාර්ලිමේන්තුව තුළ බහුතරයක් නැතැයි ද මාධ්‍ය හමුවකදී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය. පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය ඇති පුද්ගලයා අගමැතිවරයා ලෙස පත්කර ගත යුතු යැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව ඇති බවත් ඒ අනුව අගමැතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාට එම අවස්ථාව ලබාදිය යුතු බවත් ඔහු කීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...