ගෝඨා-රනිල් ආණ්ඩුවේ ඇමතිකම් නොගෙන උදව් කරන බවට උදය ගම්මන්පිල මහතා සිදු කළ ප්‍රකාශය පිළිබඳව ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසන ලදී . මේ වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේම වචනයෙන්,
“රනිල් කියන්නේ වත්මන් අර්බූදයේ පියා. 1977 සිට ආරම්භ කළ විනාශකාරී ආර්ථික ප්‍රතිපත්ති වලට වගකිවයුතු දැනට ජීවත් වන ප්‍රධානතම පුද්ගලයා.පස් වතාවක් අගමැති වෙලා කළේ රට රට පාවා දෙන ක්‍රියාවලියට නායකත්වය සපයන එක . ඔහු පළපුරුදු යාචකයෙක් . හිඟා කාළා භාන්ඩ ටිකක් දෙයි.ගම්මන්පිලලා ඒ ගැන විශ්වාසය තිබ්බට අපට කමක් නැහැ.ඒත් ව්‍යයවස්ථා සම්පාදන මර උගුලට පය තබලා කාරක සභා අවස්ථාවේදී බෙදුම්වාදීන්ට උවමනා සංශෝධන ඇතුල් කරන්න පාර කැපුවොත් ඔවුන් කිසිවෙකුට සමාවක් ලැබෙන්නේ නැහැ.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...