දේශීය පුවත්

මෙවර වෙසක් සමයේ ප්‍රදේශයේ පන්සල්, නිවෙස් ඇතුළු විවිධ ස්ථානවල විවිධ සැරසිලි සඳහා භාවිතා කරන සව්කොළ ඇතුළු අනෙකුත් ද්‍රව්‍යයන්ගේ මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයෝ පවසති.

පෙර රුපියල් රුපියල් 5ක පමණ මිලකට තිබූ සව් කොළයක මිල මේ වන විට රු. 15 දක්වාද, ලොකු ඉටිපන්දමක මිල රු. 100 දක්වාද ඉහළ ගොස් ඇති අතර ඊට අමතරව බකට් සහ කම්බි, බල්බ් වැල් ආදි සෙසු ද්‍රව්‍යවල මිලද ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව ජනතාව පෙන්වා දෙති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More