රටේ ජනතාව සාගින්නේ පෙළෙන හා පෝලිම්වල පීඩා විඳින අවස්ථාවක ඉන් රට බේරා ගැනීම සඳහා වූ අභියෝගයට තමා මුහුණ දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ‘මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.
තමාට මෙම අවස්ථාවේදී පටු දේශපාලන ආකල්ප අවශ්‍ය නැති බවත්, විද්වත් වෘත්තිකයන්ගේ, විවිධ මත දරන දේශපාලන පක්‍ෂවල ද සහයෝගය ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව ද තරුණ අභිලාශයන්ට මුල්තැන දෙමින් රටේ නිවැරදි ආර්ථික කළමනාකරණයක් හා ස්ථාවර භාවයක් ඇති රටක් බිහිකිරීමට තමාට කළ හැකි උපරිමය කරන බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...