කොල්ලුපිටිය හා ගාලුමුවදොර ආශ‍්‍රිත ප්‍රදේශයන්හිදි පසුගිය නව වැනිදා සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදු වූ සිදුවීම් වලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය ඉල්ලා සිටියි.
මේ අනුව ගැටුඅම්ට මුල්වූ අදාළ සැකකරුවන්ගේ පින්තූර මාධ්‍යවෙත නිකුත් කරමින් පොලිසිය ඉල්ලා සිටින්නේ යම් තොරතුරක් වෙතොත් ලබා දෙන ලෙසයි.
පොලිසිය විසින් ලබා දී ඇති දුරකථන අංක සහ ඡායාරූප මෙසේය.
071 859 4901,071 859 4915,071 859 2087,071 859 4942,071 232 0145,011 242 2176
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...