ජාතික ඒකාබද්ධතා කමිටුවේ සම සභාපතිවරු වන විශ්‍රාමික කර්නල් අනිල් අමරසේකර සහ විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍යය පොලිස්පති කේ එම් බී කොටකදෙණිය මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති දීර්ඝ ප්‍රකාශයක් මගින් සමගි ජන බලවේගය හා දේශපාලන පක්ෂ එකොළහකින් සමන්විත කණ්ඩායම විසින් ඉදිරිපත් කර ඇති 21 සහ 22 වැනි සංශෝධන සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට කළ යෝජනාව පිළිබඳ ජාතික ඒකාබද්ධ කමිටුවේ මතය ප්‍රකාශ කර ඇත.
එම ලිපිය මගින් පිවිතරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ සහ යුතුකම සංවිධානය 13 වැනි සංශෝධනයට විරුද්ධ වූ බව සිහිපත් කරයි.නමුත් ඉතාමත් කෙටි කාලයක් තුළ ඔවුන්ට තමන් කළ කී දේ අමතක වීම අවාසනාවක් බව ජාතික ඒකාබද්ධ කමිටුව පවසයි.
ඒ අනුව ජාතික ඒකාබද්ධ කමිටුව 21 සහ 22 සංශෝධන ඉදිරිපත් කරන්නන්ගෙන් ඉල්ලලා සිටින්නේ රට තවදුරටත් විනාශය කරා ගෙන යන යෝජනා ගැන නැවත සලකා බලන ලෙස බව අවධාරණය කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...