ජනාධිපතිවරයාට ඉවත් වන ලෙස බලකරමින් ගාල්ලේ ‘ගෝඨාගෝගම’ ලෙස නම්කර ගත් අරගල භූමියේ ක්‍රියාත්මක හැත්තෑලක්ෂයේ මහජන පෙත්සමට දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ද අත්සන් කර ඇත.
අරගල භූමියට වැඩම කළ ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ මෙකී මහජන පෙත්සමට අත්සන් තැබීමෙන් පසු අරගලභූමියේ සත්‍යග්‍රහයේ නිරත පිරිසට ආශිර්වාද කළහ. මෙම පෙත්සමට මහජන අත්සන් ලක්‍ෂ 70ක් ගැනීම සංවිධායකයන්ගේ ඉලක්කය වී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...