විපක්ෂ නායක ස්ජිත් ප්‍රේමදාස මහතාට සම්බන්ධ ආරංචි මාර්ග වලින් කියවෙන්නේ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ, එච් එම් එම් හාරිස්, එම් එස් තවුෆික්, ෆයිසල් කාසීම්, සමගි ජන බලවේගයෙන් ඡන්දය ඉල්ලූ සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ ඉෂාක් රහුමාන් යන මහත්වරු (14) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වු බවයි. එම හමුව කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී සිදුවූ බව එම වාර්තා තවදුරටත් පවසයි.
එහිදි එම මන්ත්‍රී කණ්ඩායම රට පත්ව ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීම උදෙසා සමගි ජන බලවේගයට සිය සහයෝගය ලබාදෙන බව ප්‍රකාශ කර ඇති අතර ඉදිරි දේශපාලන කටයුතු සියල්ල සමගි ජන බලවේගය සමග එක්ව සිදුකරන බවද අවධාරණය කර ඇත. කෙසේ වුවද 20 වැනි ව්‍යයවස්ථා සංශෝධනය ඉදිරිපත්වූ අවස්ථාවේදී මේ මන්ත්‍රීවරුන් පිරිස ආණ්ඩුව සමග එක්වූහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...