දේශීය පුවත්

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට ඖෂධ සැපයූ ආනයනකරුවන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මුදල් නොගෙවීම නිසා එම ආනයනකරුවන් අසාදු ලේඛනගත කිරීමට විදෙස් ඖෂධ සමාගම් කටයුතු කරමින් සිටින බව මෙරට ඖෂධ ගැටලුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් පෙන්වා දී ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඖෂධ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කළ අතර එම කමිටුව අග්‍රාමාත්‍ය කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේ මේබව සඳහන් කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More