දේශීය පුවත්

‘ගෝඨා ගෝ ගම’ නමින් ජනාධිපතිට ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් ගළු මුවදොර පිටියේ ජනාධිපති ලේකම් කාර්යාලය අසල පිහිටුවා තිබෙන විරෝධතා ගම්මානයට සහාය දීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කර ඇති බව වාර්තාවේ.

ඒ අනුව ගොඨාගෝගම ආරක්ෂා කරමින් එහි කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා ය්හපාලන ආණ්ඩුවේ හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා මහතා පත් කර ඇති බවද වාර්තාවේ.

රුවන් විජේවර්ධන මහතාට උදව් උපකාර ලබා ගැනීම සඳහා කොළඹ නගරාධිපතිනියත්, මෙම භූමියට අවශ්‍ය කටයුතු ලබා සිදු කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය නියෝජිතයකු, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජිතයකු, හමුදාව සහ පොලිසිය නියෝජිතයෙකු බැගින් එම කමිටුවට පත් කර ඇති බවද කියවේ.

අරග්ලකරුවන්ගේ විරෝධතාවය සඳහා සහයෝගය ලබාදෙන බව කී අග්‍රාමාත්‍යවරයා ගෝටාගෝගම ගම පාලනය කළ යුත්තේ එහි සිටින කණ්ඩායම මිස ආණ්ඩුව නොවන බවද අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More