දේශීය පුවත්

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාගේ නිල කාලය මෙම මස 30 වැනිදායින් වත්මන් අවසන් වීමට නියමිත බව වාර්තාවේ. ඔහුගේ ධූර කාලය අවසන් වීමෙන් පසුව ජනාධිපති විසින් නව මහ බැංකු අධිපතිවරයකු පත් කිරීම හෝ වත්මන් අධිපතිවරයාගේ ධුර කාලය නැවත දීර්ඝ කිරීම සිදු කළ යුතුව ඇති බවද කියවේ. කෙසේ වුවද මහ බැංකුවට නව අධි...

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසන්නේ රාජ්‍ය සේවකයින් සඳහා හැකි තරම් නිවසේ සිට වැඩ කිරීමේ වැඩපිළිවෙළක් යෝජනා කරමින් සිටින බව යි. රාජ්‍ය සේවකයින් දින 4ක් සේවයට කැඳවීමට රජයට යෝජනා කරන බව මාධ්‍ය වෙත අදහස් දක්ව...

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විදේශ අමාත්‍යාංශයට උපදෙස් දී ඇත්තේ රුසියානු එරෝෆ්ලොට් ගුවන් යානය පිළිබඳ ගැටළුව රාජ්‍ය තාන්ත්‍රික එකක් නොවන බවත් සමාගම් දෙකක් අතර ඇති වූ පෞද්ගලික ගැටළුවක් බව රුසියානු රජයේ බලධාරීන්ට දැනුම් දෙන ලෙසයි. අග්‍රාමාත්...

වත්මන් ආණ්ඩුව චීනය කල්තියාම තරහ කරගත් බවත් දැන් රුසියාව ද තරහ කර ගැනීමේ ඉම තෙක් රැගෙනවිත් තිබෙන බවත් පෙන්වා දුන් ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා, අද මෙරට ව්‍යවස්ථාදායකයත් විධායකය මෙන්ම අධිකරණයත් පවතින ආර්ථික ආපදාව මහා මානව ආපදාවක් බවටත් පෙරළීමට සාමූහික වගකීමෙන් ...

ඇටෝවා බොරුව

June 5, 2022 12:24 pm

ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ "ඇටෝවා (Atorva)" නම් වෙළද නමින් හඳුන්වන රුධිරයේ කොලෙස්ටරෝල් අඩු කරන අටෝවාස්ටැටින් නම් ඖෂධය මිලදී ගැනීමේදී රුපියල් බිලියන ගණනක වංචාවක් සිදු වන බවට වෘත්තීය සමිති ක්‍රියාකාරිකයකු වන රවි කුමුදේශ් සහ පෙරටුගාමී පක්ෂයේ පුබුදු ජයගොඩ මහත්තුරු පවසා තිබිණි. පුබුදු...

රුසියානු රාජ්‍යට අයත් එරොෆ්ලොට් ගුවන් සේවයේ ගුවන් යානාවක් කටුනායක ගුවන් තොටුපලේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය මේ වන විට නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයට අනුව අදාල අධිකරණ කටයුත්ත අයර්ලන්ත රක්ෂණ සමාගමක් සහ රුසියානු ගුවන් සමාගම අතර වාණිජම...

ශ්‍රී ලංකාව නරකම අවස්ථාවට තවම  මුහුණ දී නොමැති බව පවසන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා , එළඹෙන දුෂ්කර කාලයට මුහුණ දීමට සුදානම් වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව පැවසීය. සිකුරාදා(03) කොළඹදී සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයක් අමතමින් අග්‍රාමාත්‍ය...

මෙරට ඉදිකිරීමට නියමිත මෙගාවොට් 500ක සුළං බලශක්ති ව්‍යාපෘතියක් සඳහා දේශීය සමාගම් නොසලකා හරිමින් ඉන්දියාවේ අදානි සමාගම සමග එය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු අදාළ අවබෝධතා ගිවිසුම් අත්සන් කර ඇතැයි ඉතා විශ්වාසදායක ආරංචි මාර්ගයකින් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට වාර්තා ...

රිජ්වේ ආර්යා ළමා රෝහලේ (LRH) වෛද්‍යවරුන් කනගාටුදායක සොයා ගැනීමක් කර ඇති වාර්තාවේ. එම වෛද්‍යයවරුන් කරනු ලැබූ අධ්‍යයනයකට අනුව රෝහලට ඇතුළත් කරන ලද ළමුන්ගෙන් 20% ක් මන්දපෝෂණයෙන් පෙළෙන බව හෙළි වී ඇතයි වාර්තාවේ. රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මාධ්&#...

අම්බලන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාල අසලදී සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ හම්බන්තොට ගොවීන් පිරිසක් කෘෂිකර්ම අමාත්‍යවරයාට එල්ල වූ විරෝධයක් ඇමැතිවරයා විරෝධතාකරුවන්ට මුහුණ නොදී ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අයත් වාහනයකින් කාර්යාලයේ පිටු පස දොරටුවෙන් පිටව ගියේය. කෘෂිකර්ම ඇමැති මහින්ද...

සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කළ21 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සකස් කරනු ලැබුවේ එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා විසින් බවට එල්ල වන චෝදනාව පිළිබඳව ලංකා ලීඩ් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්. ''උ...

එරොෆ්ලොට් ගුවන් සමාගම ශ්‍රී ලංකාව වෙත කෙරෙන සිය ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. රුසියානු පුවත් ඒජන්සි වාර්තාවලට අනුව, ජූනි 2 වන දා මොස්කව් බලා යාමට නියමිතව තිබූ ඈරොෆ්ලොට් ගුවන් යානයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පිටවීමට නොදීම හේතුවෙන් එම සමාගම ...

පනස් හයේ දරුවෝ සංවිධානය මෙහෙයවන සභ්‍යයත්ව සංකථන සංවාද මාලාවේ 46 වන දිග හැරුම "රෙජීම් චෙන්ජ් සිදු වෙලාද? 21 ගෙනෙන්නේ එය තහවුරු කරන්නද? යන තේමාව ඔස්සේ ජූනි 4 වන සෙනසුරාදා (අද )සවස 07:30ට සූම් තාක්ෂණය ඔස්සේ විකාශනය වන බව පනස්හයේ දරුවෝ සංවිධානයේ අනුසාශක, කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘ...

අයර්ලන්ත රක්ෂණ සමාගමකට රක්ෂණ වාරික නොගෙවීමේ හේතුවක් මත රුසියානු එරොෆ්ලොට් සමාගමට අයත් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළේ  රඳවා  ගැනීම පිළිබඳව දෙරට අතර මතභේදාත්මක තත්වයක් හට ගනිමින් පවතින බව වාර්තාවේ. මෙසේ මතභේදාත්මක තත්වයක් ඇතිවීමට හේතුවී ඇත්තේ රුසියානු ගුවන් යානා ශ්‍රී ලංකාවට පැමිණි වි...

කෝප් කමිටුවේදී සිදුකළ අනාවරණය අසත්‍ය බව e-wis සමාගම ප්‍රකාශ කරයි. e-wis සමාගම විසින් වෛද්‍ය සැපයුම් කළමනාකරණය සඳහා ස්ථාපිත කර තිබූ පරිගණක පද්ධතිය සඳහා රුපියල් මිලියන 600කට වැඩි මුදලක් ලබාගත් බවට ඉකුත් කෝප් කමිටුවේදී ප්‍රකාශ වී තිබුණි. කෙසේ නමුත් වෛද්‍ය සැප...

ඉන්දීය ණය ආධාර යටතේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා හිමිවූ ඇමෙරිකානු ඩොලර් මිලියන 500න් මිලියන 50ක් වියළි මිරිස් ගෙන්වීම සඳහා එක් පුද්ගලයෙකුට පමණක් ලබා දී ඇති බවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමය චෝදනා කරන...

ශ්‍රී ලංකා බලධාරීන් විසින් රුසියාවට අයත් Aeroflot ගුවන් යානයක් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් රුසියාවේ අප්‍රසාදය පිළිබඳව දැනුම් දී තිබේ. ශ්‍රී ලංකා තානාපතිනි ජනිතා අබේවික්‍රම ලියනගේ මහත්මියව ඊයේ (03) රුසියානු විදේශ අමාත්‍යාංශයට කැඳවා ඒ බව දැනුම්දී තිබුණි. රුසි...

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි සංදේශ බද්ද ඉහළ දමා තිබෙනවා. ඒ අනුව, 11.25% ව පැවති විදුලි සංදේශ බද්ද 15% ක් දක්වා ඉහළ නැංවෙන බව එම කොමිසම පැවසීය. මේ හේතුවෙන් දුරකථන ඇමතුම් ගාස්තු අද මධ්‍යම රාත්‍රී සිට ඉහළ නැංවෙයි. ඊට අමතරව 8%ක්ව පැවත...

මහ බැංකුවේ මූල්‍ය මණ්ඩල සාමාජික ආචාර්ය රාණි ජයමහ මහත්මිය විසින් කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා නොමඟ යවමින් සිතාමතා ඉදිරිපත් කර බව පෙනෙන අසත්‍ය තොරතුරු සියල්ල හෙළිදරව් කරමින් එම මණ්ඩලයේ හිටපු සාමාජික සමන්ත කුමාරසිංහ මහතා විසින්කෝප් කමිටුව වෙත ඉදිරිපත් කළදීර්ඝ ලිපියක් අන...

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුණොත් බැසිල් රාජපක්ෂ මහතා තම ඇමෙරිකානු පුරවැසිකම ඉවත් කර ගැනීමට වහා කටයුතු කරන බව පොදුජන පෙරමුණේ ප්‍රබලයන් පිරිසක් අතර රහසිගත සාකච්ඡාවක් පැවැත්වූ බව ලංකා ලිඩ් වෙත විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් තොරතුරු ලැබී ඇත. ඒ අනුව එසේ වුවහොත් බෙදුම්වාදීන්ට කප...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...