දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විදේශ අමාත්‍යාංශයට උපදෙස් දී ඇත්තේ රුසියානු එරෝෆ්ලොට් ගුවන් යානය පිළිබඳ ගැටළුව රාජ්‍ය තාන්ත්‍රික එකක් නොවන බවත් සමාගම් දෙකක් අතර ඇති වූ පෞද්ගලික ගැටළුවක් බව රුසියානු රජයේ බලධාරීන්ට දැනුම් දෙන ලෙසයි.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසන්නේ එරෝෆ්ලොට් ගුවන් යානය සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටළුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග සාකච්ඡාවක් පවත්වා මෙම උපදෙස් ලබා දුන් බවයි.

මේ අතර අග්‍රාමාත්‍යයවරයා අදාළ ගුවන් යානය සම්බන්ධයෙන් ඇති අධිකරණ කටයුතු කඩිනම් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතාටද උපදෙස් ලබා දී ඇති බවද අග්‍රාමාත්‍යය මාධ්‍යය ඒකකය පවසයි.

අගමැති මාධ්‍ය ඒකකයේ ප්‍රකාශයට අනුව එයරෝ ෆ්ලොට් ගුවන් යානය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පිළිබඳව මාධ්‍ය හමුවක් පවත්වා කරුණු දක්වන ලෙස අගමැතිවරයා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාට උපදෙස් ලබා දී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More