දේශීය පුවත්

රුසියානු රාජ්‍යට අයත් එරොෆ්ලොට් ගුවන් සේවයේ ගුවන් යානාවක් කටුනායක ගුවන් තොටුපලේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය මේ වන විට නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයට අනුව අදාල අධිකරණ කටයුත්ත අයර්ලන්ත රක්ෂණ සමාගමක් සහ රුසියානු ගුවන් සමාගම අතර වාණිජමය ආරවුලක් සම්බන්ධයෙන් ප්මණක් වන බව පැවසේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රාජතාන්ත්‍රික මාර්ග හරහා සාකච්ඡා කරමින් සිටින බවත් අධිකරණයද තවමත් අවසන් තීරණයකට එළඹ නැති බවත් නිවේදනයේ දැක්වේ.

සම්පූර්ණ නිවේදනය මෙසේය.

Statement by the Ministry of Foreign Affairs on the
Aeroflot passenger aircraft at the Bandaranaike
International Airport
mfa.gov.lk/statement-mfa-sl-aeroflot/
The Ministry of Foreign Affairs wishes to state the following with
reference to the Aeroflot passenger aircraft flight SU-289 which is
currently at the Bandaranaike International Airport (BIA).
On 2 June 2022, the Commercial High Court of the Western
Province issued an Enjoining Order on the Aeroflot flight restraining
it from taking off from Bandaranaike International Airport. The case
relates to a commercial dispute between the Plaintiff, Celestial
Aviation Trading 10 Limited an Irish Company against the first
Defendant the Public Joint Stock Company “Aeroflot” and the second
Defendant, Mr. N. C Abeywardene/Acting Head of Air
Navigation/Airport and Aviation Services of Sri Lanka (AASL),
Katunayake.
The matter is still pending final determination of the Court. This
matter is also under consultation through normal diplomatic
channels.
Ministry of Foreign Affairs
Colombo
4 June, 2022



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More