21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුණොත් බැසිල් රාජපක්ෂ මහතා තම ඇමෙරිකානු පුරවැසිකම ඉවත් කර ගැනීමට වහා කටයුතු කරන බව පොදුජන පෙරමුණේ ප්‍රබලයන් පිරිසක් අතර රහසිගත සාකච්ඡාවක් පැවැත්වූ බව ලංකා ලිඩ් වෙත විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් තොරතුරු ලැබී ඇත.
ඒ අනුව එසේ වුවහොත් බෙදුම්වාදීන්ට කප්පන් ලබාදෙමින් සම්මත කර ගන්නට සැලසුම් කර ඇති බවට චෝදනාවට පාත්‍ර වී ඇති 21 මගින් ඉටු වන්නේ එම අරමුණ පමණක්ද යන්න ප්‍රශ්නය විවිධ පාර්ශව මතු කරති.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...