Notice Board

පනස් හයේ දරුවෝ සංවිධානය මෙහෙයවන සභ්‍යයත්ව සංකථන සංවාද මාලාවේ 46 වන දිග හැරුම
“රෙජීම් චෙන්ජ් සිදු වෙලාද? 21 ගෙනෙන්නේ එය තහවුරු කරන්නද? යන තේමාව ඔස්සේ ජූනි 4 වන සෙනසුරාදා (අද )සවස 07:30ට සූම් තාක්ෂණය ඔස්සේ විකාශනය වන බව පනස්හයේ දරුවෝ සංවිධානයේ අනුසාශක, කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය පුජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ශ්‍රී ලංකා දේශපාලනය තුල මේ නිෂ්චිත මොහෙතේ සිදුවන දේ පිළිබඳව සාකඡාවට බඳුන්වන මෙම සාකච්ඡාවට සහභාගි වන ලෙස ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ දේශමාමක සියලු දෙනාගෙන් ඉල්ලා සිටිති. සාකච්ඡාවේ මුලසුන පනස්හයේ දරුවෝ සංවිධානයේ සභාපති, කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය පුජ්‍යය ඉඳුරාගාරේ ධම්මරතන හිමි විසින් හොබවනු ලබන්නෝය. සෙසු කථිකාවන් ජ්‍යෙෂ්ඨ නිතිඥ කළ්‍යානන් ද තිරානගම මහතා, වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා සහ රුසියා ශ්‍රී ලාංකික වෙළද සංගමයේ සභාපති ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා විසින් පැවැත්වීමට නියමිතය.

සාකච්ඡාවට පහත දැක්වෙන සබැඳියාව ඔස්සේ  සම්බන්ධ විය හැකි බව සංවිධායක මණ්ඩලය පවසති.

Topic: රෙජීම් චෙන්ජ් සිදු වෙලාද? 21 ගෙන්නේ එය තහවුරු කරන්නද? සභ්‍යත්ව සංකතන 46
Time: Jun 4, 2022 07:30 PM Colombo
Join Zoom Meeting

https://us02web.zoom.us/j/82578945812?pwd=anFxQjNVSmgrYWNvMUJ2SzNJeHlmdz09

Meeting ID: 825 7894 5812
Passcode: 12345



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More