දේශීය පුවත්

ඉන්දීය ණය ආධාර යටතේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා හිමිවූ ඇමෙරිකානු ඩොලර් මිලියන 500න් මිලියන 50ක් වියළි මිරිස් ගෙන්වීම සඳහා එක් පුද්ගලයෙකුට පමණක් ලබා දී ඇති බවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමය චෝදනා කරනවා.

එහි ලේකම් කේ. ඉලෙමනාදන් කියා සිටියේ, මසකට අවශ්‍ය වියළි මිරිස් පරිභෝජනය මෙටි්‍රක් ටොන් 3000 ක් බවයි.

මේ අනුව, මුදල් අමාත්‍යාංශය ටොන් 2000ක් ආනයනය කිරීම සඳහා එක් පුද්ගලයෙකුට අවසර ලබාදීමෙන් අනෙකුත් ආනයනකරුවන්ට අසාධාරණයක් සිදුව ඇති බව ඔහු ප්‍රකාශ කළා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More