එරොෆ්ලොට් ගුවන් සමාගම ශ්‍රී ලංකාව වෙත කෙරෙන සිය ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
රුසියානු පුවත් ඒජන්සි වාර්තාවලට අනුව, ජූනි 2 වන දා මොස්කව් බලා යාමට නියමිතව තිබූ ඈරොෆ්ලොට් ගුවන් යානයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පිටවීමට නොදීම හේතුවෙන් එම සමාගම අදාළ පියවර ගෙන ඇති බව ය.
ඒ අනුව ඈරොෆ්ලොට් ගුවන් සමාගම කොළඹ වෙත සිය වාණිජ ගුවන් ගමන් අත්හිටුවන බවත් කොළඹ වෙත පැමිණෙන ගුවන් ගමන් සඳහා ප්‍රවේශපත්‍ර අලෙවිය තාවකාලිකව නවතා ඇති බවත් සමාගම ප්‍රකාශ කර ඇති බව රුසියානු වාර්තා පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...