දේශීය පුවත්

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසන්නේ රාජ්‍ය සේවකයින් සඳහා හැකි තරම් නිවසේ සිට වැඩ කිරීමේ වැඩපිළිවෙළක් යෝජනා කරමින් සිටින බව යි.

රාජ්‍ය සේවකයින් දින 4ක් සේවයට කැඳවීමට රජයට යෝජනා කරන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේය.

එහිදී මාධ්‍යයවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්,

“හැකි තරම් දුරට ගෙදර සිට වැඩ කිරීමට රුකුල් දෙන වැඩපිළිවෙලක් අපි යෝජනා කරමින් සිටිනවා. ඒ වගේ ම පළමුව අපි යෝජනා කර තිබෙන්නේ, දින 4ක රාජකාරිය සම්පූර්ණ කිරීමට. බෙහෝ විට සිකුරාදා දිනයේ ගෙදර සිට වැඩ කිරීමේ අවස්ථාවක් බවට අතිරේකව පරිවර්තනය කර ගන්නත් පුළුවන්.”

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More