මහ බැංකුවේ මූල්‍ය මණ්ඩල සාමාජික ආචාර්ය රාණි ජයමහ මහත්මිය විසින් කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා නොමඟ යවමින් සිතාමතා ඉදිරිපත් කර බව පෙනෙන අසත්‍ය තොරතුරු සියල්ල හෙළිදරව් කරමින් එම මණ්ඩලයේ හිටපු සාමාජික සමන්ත කුමාරසිංහ මහතා විසින්කෝප් කමිටුව වෙත ඉදිරිපත් කළදීර්ඝ ලිපියක් අන්තර්ජාලය හරහා අප වෙත ලැබී ඇත.
එම ලිපිය මගින් රාණි ජයමහ මහත්මියගේ අසත්‍ය තොරතුරු මත පදනම්ව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා විසින් සිදුකළ ප්‍රකාශ වලට සාක්ෂි සහිතව පිළිතුරු ලබා දී ඇත.
එමගින් හර්ෂ ද සිල්වා මහතා කොතරම් අපරීක්ෂාකාරීව සහ නිසි අධ්‍යනයකින් තොරව ප්‍රකාශ නිකුත් කරනවා ද යන්න හෙළිදරව් වේ.
එහිදී බාහිර බලපෑමක් මත 2022/3/3 මුදල් මණ්ඩලය විසින් ගනු ලැබූ තීන්දුවක් ආපසු හරවා 2022/3/7 දින රුපියල පා කිරීමට තීරණය කිරීමට සිදු වූ ආකාරය වසන් කිරීමට හර්ෂද සිල්වා මහතා කටයුතු කර ඇති බව පැහැදිලි වේ.
සමන්ත කුමාරසිංහ මහතා විසින් කෝප් කමිටුවට යොමු කළ ලිපිය පහත පරිදි වේ.
Letter to COPE








ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...