දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනස්කර එක්සත් ජනතා නිදහස් සන්ධාන තනි ආණ්ඩුවක් පිහිටුවීම ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතා කල් දමමින් සිටින නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 31 දෙනෙකු හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට සුදා...

2018 පෙබරවාරි 20 වෙනිදා මාධ්‍ය නිවේදනය රුසියාවේ හිටපු තානාපතිට එරෙහිව ඉන්ටර්පෝල් රතු නි...

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා මෙරටින් කරන ලද කැඳවීමකට අනුව අද 21 දා යලි ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතයි. පසුගිය පෙබරවාරි 04 වෙනිදා ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය මගින් සංවිදානය කළ නිදහස් සමරු උත්සවයට විරෝධය දක්...

අදට 21 වෙනි දින සිදුකිරීමට නියමිතවතිබු ඇමති මණ්ඩල සංශෝධනය හෙට (22)දින දක්වා කල් ගොස් ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. පළාත් පාලන මැතිවරණයේ ජනමතය සමග ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය මෙම අමාත්‍යමණ්ඩල සංශෝධනයට එක් හේතුවක් වී තිබේ.නීතිය හා සාමය, අධිකරණ, මහාමාර්ග හා විදේශ කටයුතු ...

තවදුරටත් ජාතික ආණ්ඩුවේ සිටිනවාද නැද්ද යන්න තීරණය කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදිසි මධ්‍යම කාරක සභාවක් කැදවීමට එම ප්කෂයේ ජේෂඨයින් කිහිපදෙනෙකු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙන බව දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ගවලින් වාර්තාවේ. ජාතික ආණ්ඩුවට පක්සය එක්වියයුතු බව යෝජනා කළේ...

කථානායක කරු ජයසුරිය මහතා 21 වැනිදා පාර්ලිමේන්තුව රැස්වූවිට සිදුකිරීමට යන ප්‍රකාශයක් ගැන බොහෝ දෙනෙකුගේ අවධානය මේ වන විට ලක්ව තිබේ. එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ජාතික ආණ්ඩු ගිවිසුම කල් ඉකුත්වි ඇති නිසා ඇමති මණ්ඩලය අහෝසිවී ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් අද පාර්ලිමේන්තුවේදී ...

ජාතික ආණ්ඩුව ක්‍රියාත්මක වන නිසා පළාත් පාලන ආයතනවල සභාවල බලයද එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටුවීමට කටයුතු කරන බවත් ඒ සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් උපදෙස් ලැබී තිබෙන බවත් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබ්සිංහ මහතා ප්‍රකාහ කළේය. මේ අනුව පළාත් පාලන ආයතන 17...

අග්‍රාමාත්‍යධුරය වෙනස්කර එක්සත් ජනතා නිදහස් සන්ධාන ආන්ඩුවක් ගොඩනැගීමට ගෙන තිබෙන උත්සාහය කිසිසේත්ම අත්හැර නොමැති බව ශ්‍රී ලංකා නිදස් පක්ෂයේ ජාතික සංවිධායක විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේය. මේ ගැන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැති ඇමතිවරුන් ජනාධීපති මෛත්‍රිප...

ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන දේශපාලන නායකයින් ඕනෑම ඡන්ද විමසීමකින් පසුව ලැබෙන ප්‍රතිඵල අනුව ජනමතයට ගරු කළ යුතු බවත් තමා 2015 ජනවාරි 08 ජනාධීපතිවරණයේ අවසන් ප්‍රතිඵලය නිකුත්වීමට පෙර අළුයම 4.00ට පමණ ජනාධීපති මන්දිරයෙන් නික්මගියේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරමින් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප...

ටැබ්වලට පොල්ල

February 20, 2018 3:37 pm

උසස්පෙළ සිසුන්ට සහ ගුරුවරුන්ට ටැබ් පරිගණක යන්ත්‍ර ලබාදීමේ වැඩවසටහන තාවකාලිකව නතර කිරීමට අමාත්‍යමණ්ඩලය අද (20) දින රැස්වූ අවස්තාවේදී තීරණය කර තිබේ

කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) දින ආරම්භවූ පාර්ලිමේන්තුවේ වැඩකටයුතු දවල් 1.35 ට අවසන් විය. කල්තැබීමේ අවස්ථාවේ විවාදයක් ලෙස අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට තිබුණේ ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර නිකුතුවගැන සොයාබැලු විශේෂ ජනාධිපති විමර්ෂණ කොමිෂන් සභා වාර්තාව සහ බරපතල වංචා දූෂණ ...

යෝජිත හෝමාගම තාක්ෂණික නගරය ඉදිකළහොත් පවුල් හත්දහසකට අධික ප්‍රමාණයකට එමගින් බලපෑම් ඇතිවන බවජන අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයසඳහන් කරයි.මේ නිසා මෙම ක්‍රියාවට එරෙහිවජනතාව සමග විරෝධතා ව්‍යාපාර පවත්වා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද එම සංවිධානයේ කමිටු සාමාජික රවීන්ද්‍ර මුදලිගේ මහතා සඳහන් කළේය. ...

රුපියල් ලක්ෂ හතරක් වියදම්කර ලංකාවට ගෙන්වා සිටින කිරිගවයන්ගෙන් අපේක්ෂිත කිරි අස්වැන්න නොලැබෙන බවට මේ වන විට තහවුරු වී තිබෙන බව සමස්ත ලංකා සත්ත්ව සංවර්ධන උපදේශක සංගමය සඳහන් කරයි. මේ නිසා ඉදිරියේදී ඕස්ට්‍රේලියාවෙන් හා පාකිස්ථානයෙන් ගෙන්වන බවට සඳහන් කිරිගවයන් ගෙන්වීම සිදුනොකරන ලෙසට ජනාධිපති මෛත්‍ර...

පළාත් පාලන ආයතන සඳහා කුඩාපරිමාණ කසළ මගින් හරිත විදුලි බලය උත්පාදනය කිරීමේ ව්‍යාපෘති මෙරටට හදුන්වා දීමට දකුණු කොරියාව එකඟ වූ බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශය සඳහන් කරයි. මීට අමතරව කසළ රැස්කරන මධ්‍යස්ථාන වෙත කසළ රැගෙන යාම සඳහා කම්පැක්ටර් රථ 140ක් මෙරටට ලබාදීමට තීරණය කළ බවද එම අමාත්‍යංශය පෙන...

පුත්තලම, කුරුණෑගල, අනුරාධපුර, පොළොන්නරුව මන්නාරම දිස්ත්‍රික්කවල පානීය ජල ගැටලුවකට මුහුණදී සිටිනවා නම් ඒ පිළිබඳව 117 ක්ෂණික දුරකථන අංකයට තොරතුරු ලබාදිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. වියළි කාලගුණ තත්ත්වය නිසා පානීය ජල ගැටලුවලට මුහුණදී සිටින ජනතාවට බවුසර් මගින් ජලය ලබාදීම සිදුකරන බව...

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහය පරාජය කිරීම සඳහා හෙට (21දා) වෛද්‍ය ශිෂ්‍යන් එක්දින පන්ති වර්ජනයක් සිදුකරන බව වෛද්‍යපීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සඳහන් කරයි. සයිටම් ආයතනය අහෝසි කරන බව පවසා තවත් වෛද්‍ය විද්‍යාලයක් ඇති කිරීමට සැලසුම් කර ඇති බවත්, එම ආයතනය ශක්තිමත් කරගැනී...

මනමේ කුමරිය වගේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කඩුව වැරදිකෙනාට ලබා දී තිබෙන බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරයි. ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.